Friday, February 12, 2010

කලකට පසු.....

එහෙන් මෙහෙන් ඉසිබුවක් ලැබුන වෙලාවට මේ පැත්තේ ආවට....තාමත් හරියට post එකක් දාන්න බැරි උනානේ මට....මොනවා කරන්නද ඉතින් ඒකට....මේ වැඩ අස්සේ අමරුයිනේ......
කොහොම උනත් අද කියන්න කියලා ආවේ ඒක ගැන නම් නෙමේ....අපේ පීඨයෙන් අලුත් සඟරාවක් නිකුත් කලා GAUGE කියලා....අලුත් කිව්වට ඉතින්...අලුත්මත් නෑ....අවුරුදු 30ක ඉසිබුවකින් පස්සේ තමා අයෙමත් මේක ආරම්භ කලේ.....මේකට සෑහෙන්න අපේ කට්ටිය මහන්සි උනා ඉතින්...හැමොගෙම සහයෝගය ලැබුන හින්දා වැඩෙත් හොදටම කරගන්න පුලුවන් උනා.....ඉතින් කට්ටිය බලන්නකො මේකේ preview එකක් facebook එකේ තියෙනව...ඉක්මනටම විද්යුත් සංස්කරණයත් නිකුත් කරන්න තමා හිතාගෙන ඉන්නේ....
comments තියෙනවනම් මෙතන හරි fan page එකේ හරි පලකරන්න....ඒක අපිට ලොකු උදව්වක් වේවී අපේ අඩු පාඩු හදාගන්න....

Gauge Magazine & Newsletter

Tuesday, December 8, 2009

යළිත්......

මාස හයකින් විතරම මේකේ මොනවත්ම ලියන්න බැරි උනා....මේ දවස් ටිකේම මාර විදිහට වැඩ අපිට.....ඒක තම ඉතින් හේතුව.....දැන් ඉතින් dead week එකනේ....එ හින්දා තමා අදත් මේ පොඩි ඉසිඹුවක් ලැබුනේ අන්තර්ජාලය පැත්තේ සැරිසරන්න. ඉතින් මේ දවස් ටිකේ සිද්ධ වෙච්ච දේවල් නම් බොහොමයි කියන්න.....එත් ඒවා කියන්න දැන් වෙලාව මදි වෙයි මම හිතන්නේ....ඒක හින්දා ඒව ගැන කියන්න මම පටන් ගන්නම් අපේ end semester exam ඉවර උනාට පස්සේ......එතකන්....විරමයක්.....:)

Thursday, July 16, 2009

Thursday, May 28, 2009

දවස් දෙක තුනකින් මොනවත් ලියන්නත් බැරි වුන හින්දා අද පටන් ගත්තා මොනවා හරි ලියන්නම් කියලා, මම මේ හිත හිත ඉන්නේ මොනවා ගැන ලියන්නද කියලා.....
හරි, අද කියන්නම්කො තවත් සුන්දර මතකයක් ගැන...මේකත් අපි කරපු වැඩක්, hike එකක්...අපේ committee එක හම්බුනේ අපි grade 11 ඉන්න කාලේ මට මතක විදිහට...
ඒ කියන්නේ ඉතින් සාපේක්ෂව අපි ඒ කාලේ පොඩි නේ, මං කියන්නේ committee ලැබෙන්නේ grade 12 ඉන්න කොටනේ, කොහොම හරි අපි hike එක කලේ grade 12 ඉන්න කොට තමා...
මේක අපි කලේ බෝවලවත්තේ....එ කියන්නේ starting point එක බෝවලවත්ත ඉස්කෝලේ ground එක...
මාර seen එක කියන්නේ, මේක තිබ්බේ saturday දවසක, ඒත් ඊට කලින් දවසේ රෑ rajans ලගේ Astro Night එක...ඒකට යන්නත් ඔනේ, මොකද මම Quiz team එකෙත් හිටියනේ, මේකට එන්නත් ඔනේ මොකද මම Treasurer නේ...:P
මොනවා කරන්නද කියලා මටත් හිතාගන්න බැරිව හිටියේ, ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියලා දෙකටම කොහොම හරි යනවා කියලා හිතුවා...
දැන් ඔන්න Astro Night ගියා කියමුකෝ, මං හිතාගෙන හිටියේ ටිකක් නිදා ගන්න වත් කියලා, astro night එක මනොජ් ච්මිත n මල්ලි ලා හොදට කරලා තිබ්බ හින්දා නිදා ගන්න හිතුනෙත් නෑ...
ඉතින් නිදාගත්තේ නෑ කොහොම හරි, ඊලඟ දවසේ උදේම ආවා එහෙම ම, 7 විතර උනා , උදේම හින්දා එච්චරම මහන්සියක් දැනුනේ නෑ...ඉතින් කට්ටියත් එක්ක set වෙලා උඩට ගියා අපේ checkpoints වලට...
කොහොම හරි දවල් නම් මහන්සියක් දැනුනේම නෑ, මොකද කට්ටියත් ඉන්නවා, checkpoints වල කෝමත් fun නේ....
හොද fun එකක් ගත්තා, හවස එනකොට තමා පිස්සු හැදුනේ, නිකන්ම නෙවෙනේ, හන්තාන බහින්නත් එපැයි....ලේසි වැඩ්ක් නෙමේනේ, ඉවර වෙන්න කලින් කොහොම හරි බැහැලා ground එකට set උනා...එතන තමා final ceremony එක තිබ්බේ...
එකත් තිබ්බා හොදට, අපිටත් ඉතින් happy එ් හින්දා...කොහොමින් කොහොම හරි එදා ගෙදර යනකොට 8.30 විතර ඇති, ගෙදර යනවා විතරයි මතක....එහෙමම නිදාගෙන මහන්සියටත් එක්ක...
ඒ කොහොම මහන්සි වුනත්, තෘප්තියත් එක්ක බලනකොට, මට කිසිම remorse එකක් නෑ ඒ කාලේ ගැන.

Tuesday, May 26, 2009

මං මේ හැදුවේ කට්ටියටම treat එකක් දෙන්න කියලා, ඇයි දන්නවද......
හාහා, අද මගේ birthday එකනේ.....මෙන්න මගේ ගානේ ඒකට කට්ටියට......


Monday, May 25, 2009

elec day එක....

ඉස්සෙල්ලම කියන්න යන්නේ අන්තිමට කියන දෙයක්...මොකක්ද දන්නවද...
ස්තූතිය....
මේ photos ටික මට දුන්නේ කලානි.....ඒ කිව්වේ ග0ගා....ඉතින් මගේ ස්තූතිය එයාට....

දැන් කියන්නම්කො මෙ මොකක්ද කියලා...මේක MCK එකේ Elec Day එක, අපරාදේ කියන්න බෑ, කලානි, අමන්ති, ශමින්ද්‍රි, එතකොට අනිත් නංගිලා හොදට organize කරලා තිබ්බා මේක. photos නම් තියෙන්නේ quiz එකේ විතරයි, ඒත් තව හුඟක් fun items එහෙම තිබ්බා. specially මට මතකයි අර models හදන එකක් එහෙම තිබ්බ...මරු fun එකක් ගත්තා කට්ටිය ඔක්කොම වගේ....
මේ නම අපි හදන කොට ගත්ත ඒවා මං හිතන්නේ...නේද ග0ගා..?
ඒකෙන් නම් අපි 2nd ද කොහෙද, හැබැයි championship නම් අපිට තමා ලැබුනේ...:)
කොහොම උනත්, ඒකත් හරිම සුන්දර මතකයක් තමා.....:D