දවස් දෙක තුනකින් මොනවත් ලියන්නත් බැරි වුන හින්දා අද පටන් ගත්තා මොනවා හරි ලියන්නම් කියලා, මම මේ හිත හිත ඉන්නේ මොනවා ගැන ලියන්නද කියලා.....
හරි, අද කියන්නම්කො තවත් සුන්දර මතකයක් ගැන...මේකත් අපි කරපු වැඩක්, hike එකක්...අපේ committee එක හම්බුනේ අපි grade 11 ඉන්න කාලේ මට මතක විදිහට...
ඒ කියන්නේ ඉතින් සාපේක්ෂව අපි ඒ කාලේ පොඩි නේ, මං කියන්නේ committee ලැබෙන්නේ grade 12 ඉන්න කොටනේ, කොහොම හරි අපි hike එක කලේ grade 12 ඉන්න කොට තමා...
මේක අපි කලේ බෝවලවත්තේ....එ කියන්නේ starting point එක බෝවලවත්ත ඉස්කෝලේ ground එක...
මාර seen එක කියන්නේ, මේක තිබ්බේ saturday දවසක, ඒත් ඊට කලින් දවසේ රෑ rajans ලගේ Astro Night එක...ඒකට යන්නත් ඔනේ, මොකද මම Quiz team එකෙත් හිටියනේ, මේකට එන්නත් ඔනේ මොකද මම Treasurer නේ...:P
මොනවා කරන්නද කියලා මටත් හිතාගන්න බැරිව හිටියේ, ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියලා දෙකටම කොහොම හරි යනවා කියලා හිතුවා...
දැන් ඔන්න Astro Night ගියා කියමුකෝ, මං හිතාගෙන හිටියේ ටිකක් නිදා ගන්න වත් කියලා, astro night එක මනොජ් ච්මිත n මල්ලි ලා හොදට කරලා තිබ්බ හින්දා නිදා ගන්න හිතුනෙත් නෑ...
ඉතින් නිදාගත්තේ නෑ කොහොම හරි, ඊලඟ දවසේ උදේම ආවා එහෙම ම, 7 විතර උනා , උදේම හින්දා එච්චරම මහන්සියක් දැනුනේ නෑ...ඉතින් කට්ටියත් එක්ක set වෙලා උඩට ගියා අපේ checkpoints වලට...
කොහොම හරි දවල් නම් මහන්සියක් දැනුනේම නෑ, මොකද කට්ටියත් ඉන්නවා, checkpoints වල කෝමත් fun නේ....
හොද fun එකක් ගත්තා, හවස එනකොට තමා පිස්සු හැදුනේ, නිකන්ම නෙවෙනේ, හන්තාන බහින්නත් එපැයි....ලේසි වැඩ්ක් නෙමේනේ, ඉවර වෙන්න කලින් කොහොම හරි බැහැලා ground එකට set උනා...එතන තමා final ceremony එක තිබ්බේ...
එකත් තිබ්බා හොදට, අපිටත් ඉතින් happy එ් හින්දා...කොහොමින් කොහොම හරි එදා ගෙදර යනකොට 8.30 විතර ඇති, ගෙදර යනවා විතරයි මතක....එහෙමම නිදාගෙන මහන්සියටත් එක්ක...
ඒ කොහොම මහන්සි වුනත්, තෘප්තියත් එක්ක බලනකොට, මට කිසිම remorse එකක් නෑ ඒ කාලේ ගැන.
Thursday, May 28, 2009
Tuesday, May 26, 2009
Monday, May 25, 2009
elec day එක....
ඉස්සෙල්ලම කියන්න යන්නේ අන්තිමට කියන දෙයක්...මොකක්ද දන්නවද...
ස්තූතිය....
මේ photos ටික මට දුන්නේ කලානි.....ඒ කිව්වේ ග0ගා....ඉතින් මගේ ස්තූතිය එයාට....
දැන් කියන්නම්කො මෙ මොකක්ද කියලා...මේක MCK එකේ Elec Day එක, අපරාදේ කියන්න බෑ, කලානි, අමන්ති, ශමින්ද්‍රි, එතකොට අනිත් නංගිලා හොදට organize කරලා තිබ්බා මේක. photos නම් තියෙන්නේ quiz එකේ විතරයි, ඒත් තව හුඟක් fun items එහෙම තිබ්බා. specially මට මතකයි අර models හදන එකක් එහෙම තිබ්බ...මරු fun එකක් ගත්තා කට්ටිය ඔක්කොම වගේ....
මේ නම අපි හදන කොට ගත්ත ඒවා මං හිතන්නේ...නේද ග0ගා..?
ඒකෙන් නම් අපි 2nd ද කොහෙද, හැබැයි championship නම් අපිට තමා ලැබුනේ...:)
කොහොම උනත්, ඒකත් හරිම සුන්දර මතකයක් තමා.....:D

මේ තවත් එක සුන්දරම මතක සටහනක්....
අපේ exams තිබ්බ අන්තිම දවස තමා මේ.
එදා ඉතින් සතුටටත් එක්ක ගන්න හිතුනා photos ටිකක්...
මේ ඉන්නේ අපේ maths පන්ති දෙකේම කට්ටිය....
මේ ඉන්නේ අපේ පංතියේ set එක....
මේක නම් හොරෙන් කරපු වැඩක්....පුද්ගලිකයි..රහසිගතයි..
හෙහෙ....අන්තිම දවසනේ....දැන් මං කඩ්ඩ ලියලත් ඉවරයි...කරන්න දෙකුත් නෑනෙ...අපරාදේ කියන්න බෑ අපෙ උන් ඔක්කොම කලින් ලියලා ඉවර කරපු හින්දා යන්න දුන්නා කලින්...ඒත් ඉතින් ඔක්කොම ලියලා ඉවර වෙනකන් ඉන්න උනානේ...එතකොට කරපු වැඩැක් තමා මේක...
මං ඉස්සෙල්ලා කිව්වා වගේ cam එකත් තිබ්බ හින්ද මට ආවා එක පාරටම හොද idea පාරක්...සිහිවටනයක් විදිහට තියාගන්න වෙන මොකක හොදද exam paper එකකට වඩා.....කඩ්ඩ තමා...ඒත් මොනවත් නැතිවට වඩා ඒකවත් හොදයි කියල හිතුන හින්දා බැලුවා එහා පැත්ත...අවුලක් නෑ වගේ.....
අනිත් පැත්තෙත් නෑ වගේ කවුරුවත්, කඩ්ඩ දවස හින්දා ඉතින් වැඩිය inspection නෑනේ...
ගත්තා cam එක, ඔනේ දෙයක් වෙන්න කියලා ගත්තා photo එකක් කඩ්ඩ paper එකේ....
ඒක තමා මේ තියෙන්නේ....එල සිහිවටනයක් මේක මට නම්....

Sunday, May 24, 2009
තවත් මතකයක්.....
අද නම් මම කියන්න යන්නේ එච්චරම පරණ මතකයක් ගැන නෙමේ. මෙක මට අද මතක් උනේ අද වගේම ගෙදර හිටිය දවසක මෙකත් උන හින්දා. අද නම් මට උණ වගේ හින්ද ගෙදර ඉන්නේ, එත් මේ කියන දවසේ නම් එහෙම කියන්න තරම ලෙඩක් තිබුනෙ නම් නෑ. ඉතින් මගේ යාලුවෙකුත් අපෙ ගෙදර අවිත් හිතපු නිසා මායි පොරයි game එකක් ගහන්න කියලා set උනා.
එත් කරුමේ කියන්නේ පටන් ගෙන විනාඩි 10ක් යන්න ඇති, light ගියනේ....
අපිට දැන් කරන්න වැඩකුත් නෑ, ඉතින් මොකද කරන්නේ කියලා කලපනා කරලා බලනකොට තමා සිහි උනේ, මගෙ තව යාලුවෙක්ගෙ ගෙදර ගියා නම් අපිට bike එක වත් ride කරන්න තිබ්බා කියලා.
එහෙම හිතලා අපිත් ගියා මිනිහගේ ගෙදර, වැඩේ කියන්නේ, අපේ වෙලාවටමද කොහෙද light ගිහින් තියෙන්නේ, මොකද මගෙ යාලුවගෙ ගෙදර party එකක්....
අපිටත් ඉතින් මොකද කියලා, අපිත් set උනා එකට...හොද fun එකකුත් ගත්තා ඉතින්...
එ වගෙ එකක් වත් වදින්න විදිහක් නෑනෙ අද නම්....

අන්තිම රැස්වීම....
මට මතක විදිහට මම ශිෂ්යක් විදිහට සහභාගී උන අන්තිම school meeting එක තම මේක....
තවත් සුන්දර මතකයක්......
තවත් සුන්දර මතකයක්......
ඒ කාලේ සිද්ධ වෙච්ච කතවක් මේ.....
මේ දාන්න යන එක නම් ටිකක් විතර පරණයි....ටිකක් විතර කිව්වට ඉතින්, ගොඩක් පරණයි කියන්නත් පුලුවනි......
අපි ඒ කාලේ....එ කියන්නේ මම ඉස්කෝලේ යන අන්තිම කාලේ කරපු වැඩක් මේක....ඇත්තම කලින් කරපු වැඩ වල ප්‍රථිඵලයක් තමා මේක....
අපි එ දවස් වල කරන්න පටන් ගත්තනෙ astro night එකක්, ඉතින් වැඩෙත් හොදට නැගලා ගියා...අවසානයෙදී අපිට තෘප්තියක් ඉතිරි කරපු තවත් සුන්දර මතකයක් බවට දැන් ඒක පත් වෙලා...
ඉතින් මන් තාම කිව්වෙ නෑනේ මේ vid එකට එකේ තියෙන සම්බන්දෙ මොකක්ද කියලා....
අපි කලෙ නිකන්ම astro night එකක් විතරක් නෙමේ...අපිට ඔනේ උනා ඊට වඩා වැඩි යමක් කරන්න....ඒ හින්ද තම අපි තීරණය කලේ KGHS එකත් එක්ක එකතු වෙල combined project එකක් විදිහට් මේක කරන්න. ඉතින් ඒක අවසානයෙදි අපි දෙගොල්ලොන්ටම හැකි උනා, astro night තියලා ඉවර වෙලා, අපේ ඉස්කෝල වලටත් astro වලට අදාල පොත් පත් ටිකක් අරන් දෙන්න. අපි දෙගොල්ලන්ටම ඒක සැහෙන සතුටට කාරණයක් උනා එක ඒ කාලේ....
මේ ඒ අවස්තාවකින් පුංචි කොටසක්.....

අනතුරු අඟවීම
Saturday, May 23, 2009
ඇරඹුම.....
පෙලක් විට සුන්දර වූද...
පෙලක් විට අසුන්දර වූද...
මතකයන්
පමනකි
අවසානයෙදි අප හද තුල රැදී තිබෙන්නෙ......
එවන් වූ මතක පෙලක සමාරම්භක සටහනයි මේ.....

Subscribe to:
Posts (Atom)