Monday, May 25, 2009

elec day එක....

ඉස්සෙල්ලම කියන්න යන්නේ අන්තිමට කියන දෙයක්...මොකක්ද දන්නවද...
ස්තූතිය....
මේ photos ටික මට දුන්නේ කලානි.....ඒ කිව්වේ ග0ගා....ඉතින් මගේ ස්තූතිය එයාට....

දැන් කියන්නම්කො මෙ මොකක්ද කියලා...මේක MCK එකේ Elec Day එක, අපරාදේ කියන්න බෑ, කලානි, අමන්ති, ශමින්ද්‍රි, එතකොට අනිත් නංගිලා හොදට organize කරලා තිබ්බා මේක. photos නම් තියෙන්නේ quiz එකේ විතරයි, ඒත් තව හුඟක් fun items එහෙම තිබ්බා. specially මට මතකයි අර models හදන එකක් එහෙම තිබ්බ...මරු fun එකක් ගත්තා කට්ටිය ඔක්කොම වගේ....
මේ නම අපි හදන කොට ගත්ත ඒවා මං හිතන්නේ...නේද ග0ගා..?
ඒකෙන් නම් අපි 2nd ද කොහෙද, හැබැයි championship නම් අපිට තමා ලැබුනේ...:)
කොහොම උනත්, ඒකත් හරිම සුන්දර මතකයක් තමා.....:D







15 comments:

  1. මෙම සටහනෙහි මාගේ නම ඇතුලත් නොවීම ගැන බෙහෙවින් කනගාටුවට පත්වුනෙමි!!;))
    අපේ දිනය පිළිබඳ පැසසුම සතුටින් භාරගනිමු.මට මතකයි අපි ඔය දවස කරන්න සෑහෙන්න මහන්සි වුනා.වැඩත් පාඩු කරගත්තා...හැබැයි කිසිම දුකක් නෑ..අපි හරියට වැඩේ කරා කියල හිතෙනව....අනික දවස හොඳට තිබ්බා....මතක් වෙද්දි දැනුත් හිනා යනවා...enjoy කර හොඳට.හැබැයි අපේ අතින් වැරදිත් වුනා.ඒවට සමාවත් ඉල්ලනවා...
    ආහ් ඔව් ඔව්..හොඳට උත්තර ලියලත් තිබ්බ වගේ ලාවට මතකයි.....හි හි....
    අපේ ආරාධනය පිළිගෙන ආපු එකට ස්තූතියි....(වසර 2 කට පසු thankyou 1 ක්)

    ReplyDelete
  2. ආහ්....ඔයාගේ නමත් තියනවනේ...හෙහෙ...පස්සේ හරි ඒක මතක් කරපු එක හොදයි....
    අපොයි ඔව්....thank you එක ලැබෙන්නේ අවුරුදු දෙකකට පස්සේ....ඒත් ඉතින් අපිනේ හරි නම් thank you කියන්න ඔනේ....හෙහෙ

    ReplyDelete
  3. aiya circuit kiyala haduwe bulb ekak battery ekakta hai karala paththu karapu ekalu neda ? :P

    ReplyDelete
  4. owne....e wage ekak thama...nothing complex...mathaka widihata nam IC dekakda koheda deela thibba...array ekak n circuit diagrams deela thibba...so it was pretty easy stuff....
    e wunata oral ekak deela ana gaththe nadda..:P
    koheda, api elec karala thibbe nane O/L walata...monada bahubutha prashna wagayak ahuwane TV gana ehema....:P

    ReplyDelete
  5. ඔව් ඔව් දිනුෂා කිවවා වගේ අපි එකට ගොඩක් මහන්සි උනා එත් වඇඩේ නම් මාර fun. . ඔව් ඔව් අර fun item එකත් මාර fun තම‍ය්. මාත් එක දක්කෙ එ වෙලේ.අපේ කට්ටියගෙ වඇඩ තම‍යි.හෙ හෙ .මට මතක‍යි අය්යෙලා වෙලා මදි වෙලා බය වෙලා හො ගාලpractical quiz 1 කෙරා එක.ස්තූති දඇක්වු සහයොගයට.

    @buddhika: are midi kadanna bari unama thithhailune
    :P(awnam danaganne tibba monade tibbe quiz ekata kiyela)

    ReplyDelete
  6. ahh easy stuff , bahubutha ...
    inneko alaganna
    ehnam wela madi wela pissu natuwe ai :P

    ReplyDelete
  7. awanm man pennwa microcontroller ekak wath kattiyata,kattiya pau kiyala awe naththe
    Aiya dannwane ithn meyalage ewa kohomath simple case ne,as usual :P

    wadak nathnm net eke JDM programmer eka search karala balanna :P

    ReplyDelete
  8. @ ganga, welawa madiwela bahubutha natuwe nam na, bt oyalage diagrams therum ganna tikak wela giya...:P

    ReplyDelete
  9. @chaturanga ayya ;mona? athin adapu ekade? so sorry(eka ande mama :P)

    @buddhika:mata kiyanne deyak na
    oya ithn panditheyane :P
    thanx,man balannam

    ReplyDelete
  10. @ ga0ga...ow..ow..eka thama...hehe...
    eka therum ganna hoda kattak kawa....oya ande kiyala dannava nam allaganna thibbane edama...:P

    ReplyDelete
  11. Ahem....Mata mathaka hatiyata practical 1 bohoma amaruwen kattiya kare....Circuit board wath samaharu andunanne naa..:PAnika ekata godak involve une uni eke akkila....standard madi nan ithin eyalata gihin kiyanna thibba:P

    ReplyDelete
  12. hehe...mekane dinusha wade, uni eke akkila kiwwwata ithin, eyala denne skwl standard ekatane...mama eke waraddak dakinne na, ehemane wenna one, but ciruits gana dannava nm, it was pretty ez...

    ReplyDelete
  13. practical eka oita wada amaaru kaloth eka amaarui kiyala andai.
    eda lesi ekak deelath kattiya baya wela hitiye dan lokko wage kiyewwata. :p

    nyway, api day ekata godaaaak mahansi una.e mahansiye prathipalath thibuna.aapu hamoma enjoy kala.apith godak enjoy kala.aapu hamotama n udaw karapu hamotama thank u.

    ReplyDelete
  14. ah amanthi nangi....
    baya wela hitiye na, ara kalani ge circuit eka hoyaganna bariwa hitiye..:P

    aththatama ow, eka nm hodatama thibba thama, + eka sahenna hawas wenakanuth thibbane....api nm hitiya anthima wenakan...:D

    ReplyDelete