එදා ඉතින් සතුටටත් එක්ක ගන්න හිතුනා photos ටිකක්...
මේක නම් හොරෙන් කරපු වැඩක්....පුද්ගලිකයි..රහසිගතයි..
හෙහෙ....අන්තිම දවසනේ....දැන් මං කඩ්ඩ ලියලත් ඉවරයි...කරන්න දෙකුත් නෑනෙ...අපරාදේ කියන්න බෑ අපෙ උන් ඔක්කොම කලින් ලියලා ඉවර කරපු හින්දා යන්න දුන්නා කලින්...ඒත් ඉතින් ඔක්කොම ලියලා ඉවර වෙනකන් ඉන්න උනානේ...එතකොට කරපු වැඩැක් තමා මේක...
මං ඉස්සෙල්ලා කිව්වා වගේ cam එකත් තිබ්බ හින්ද මට ආවා එක පාරටම හොද idea පාරක්...සිහිවටනයක් විදිහට තියාගන්න වෙන මොකක හොදද exam paper එකකට වඩා.....කඩ්ඩ තමා...ඒත් මොනවත් නැතිවට වඩා ඒකවත් හොදයි කියල හිතුන හින්දා බැලුවා එහා පැත්ත...අවුලක් නෑ වගේ.....
අනිත් පැත්තෙත් නෑ වගේ කවුරුවත්, කඩ්ඩ දවස හින්දා ඉතින් වැඩිය inspection නෑනේ...
ගත්තා cam එක, ඔනේ දෙයක් වෙන්න කියලා ගත්තා photo එකක් කඩ්ඩ paper එකේ....
ඒක තමා මේ තියෙන්නේ....එල සිහිවටනයක් මේක මට නම්....
මට ඔයිට හපන් වැඩක් උනා...ටස් ගලා ලියලා දාලා මම පොඩ්ඩක් බුදියා ගත්තා..සිරාවටම හොදටම නින්ද ගියා..එක පාරම කව්දෝ ඇහැරවද්දී මට හොද 2ක් මතක් උනා..මොකාද මේ කියලා බලද්දී පරීක්ෂක...ඒ නිසා කට වහ ගත්තා..මගෙන් අහනවා ලියන්නෙ නැද්ද කියලා :/
ReplyDeleteආහ්....මරුනේ.. බැරි වෙලාවත් මොනවත් කියවුනා නම් බලාගන්න තිබ්බා...හෙහෙ..!
ReplyDeleteඑත් ඉතින් කලින් යන්න දෙන්නෙත් නැත්තම් වෙන කරන්න වැඩකුත් නෑනේ ඉතින් නිදාගන්නවා ඇරෙන්න....:P