Sunday, May 24, 2009

ඒ කාලේ සිද්ධ වෙච්ච කතවක් මේ.....

මේ දාන්න යන එක නම් ටිකක් විතර පරණයි....ටිකක් විතර කිව්වට ඉතින්, ගොඩක් පරණයි කියන්නත් පුලුවනි......
අපි ඒ කාලේ....එ කියන්නේ මම ඉස්කෝලේ යන අන්තිම කාලේ කරපු වැඩක් මේක....ඇත්තම කලින් කරපු වැඩ වල ප්‍රථිඵලයක් තමා මේක....
අපි එ දවස් වල කරන්න පටන් ගත්තනෙ astro night එකක්, ඉතින් වැඩෙත් හොදට නැගලා ගියා...අවසානයෙදී අපිට තෘප්තියක් ඉතිරි කරපු තවත් සුන්දර මතකයක් බවට දැන් ඒක පත් වෙලා...
ඉතින් මන් තාම කිව්වෙ නෑනේ මේ vid එකට එකේ තියෙන සම්බන්දෙ මොකක්ද කියලා....
අපි කලෙ නිකන්ම astro night එකක් විතරක් නෙමේ...අපිට ඔනේ උනා ඊට වඩා වැඩි යමක් කරන්න....ඒ හින්ද තම අපි තීරණය කලේ KGHS එකත් එක්ක එකතු වෙල combined project එකක් විදිහට් මේක කරන්න. ඉතින් ඒක අවසානයෙදි අපි දෙගොල්ලොන්ටම හැකි උනා, astro night තියලා ඉවර වෙලා, අපේ ඉස්කෝල වලටත් astro වලට අදාල පොත් පත් ටිකක් අරන් දෙන්න. අපි දෙගොල්ලන්ටම ඒක සැහෙන සතුටට කාරණයක් උනා එක ඒ කාලේ....
මේ ඒ අවස්තාවකින් පුංචි කොටසක්.....

No comments:

Post a Comment